අංක දෙකක සංඛ්‍යාවක් 11න් ගුණ කිරීම.

අංක දෙකක සංඛ්‍යාවක් 11න් ගුණ කිරීම. 💠 ඕනෑම අංක දෙකක සංඛ්‍යාවක් 11න් ගුණ කරන්න පුලුවන් කෙටි ක්‍රම ටිකක් තමා අපි බලන්න යන්නෙ.. 53 x 11 යන ගුණිතය සලකමු. 👉 සංඛ්‍යාවේ ඉලක්කම් දෙක එකට එකතු කරන්න… 5 + 3 = 8 👉 ඉලක්කම් දෙක දෙපැත්තටයි ඒ්වා එකතු කරාම ලැබුණු පිළිතුර මැදටයි එන විදිහට සංඛ්‍යාව ලියන්න… 5 8 3 ❄❄ ඒ අනුව පිළිතුර 53 x 11 = 583 වේ. 🎈 ඒ විදිහටම මේකත් කරමු බලන්න.. 59 x 11 හැබැයි මේ වෙලාවෙදි ඉස්සෙල්ල විදිහට දාන්න බෑ වගේ නේද.. දැන් කෙලවෙනවා.. 😌 නෑ මේකත් ගොඩ දාගන්න පුලුවන්.. 🤩🤩 හරි මේ වගේ වෙලාවක ඉස්සෙල්ලා තරම් වැඩේ සරල නෑ. සරල නෑ කිව්වට ඒ හැටි අමාරුවකුත් නෑ ඉතින්.. 😆 පොඩි වැඩයි වැඩි වෙන්නෙ.. 👉 අපි අර ඉස්සෙල්ලා ගත්තු විදිහට 1 වෙනි පියවර මේකෙ ...