Posts

Multiplication

Image
INSTANT MULTIPLICATION   Multiplication Let’s begin with one of my favorite feats of mental math—how to multiply, in your head, any two-digit number by eleven. It’s very easy once you know the secret. Consider the problem: 32  x 11  To solve this problem, simply add the digits,  3 + 2 = 5 , put the 5 between the 3 and the 2, and there is your answer: 3 5 2 What could be easier? Now you try: 53 x 11 Since 5 + 3 = 8, your answer is simply 583 One more. Without looking at the answer or writing any-thing down, what is 81 x 11 ? Did you get 891? Congratulations! Now before you get too excited,  I have shown you only half of what you need to know. Suppose the problem is 85 x 11 Although 8 + 5 = 1 3 , the answer is NOT 8 13 5! As before,  the 3 goes in between the numbers, but the 1 needs to be added to the 8 to get the correct answer: 9 3 5 Think of the problem this way:                                                                                                                        

My details

Name - R.M.D.H.B Senevirathne Registration number - EU/IS/2019/PHY/112 Index number - PS 2862

අංක දෙකක සංඛ්‍යාවක් 11න් ගුණ කිරීම.

Image
අංක දෙකක සංඛ්‍යාවක් 11න් ගුණ කිරීම.   💠 ඕනෑම අංක දෙකක සංඛ්‍යාවක් 11න් ගුණ කරන්න පුලුවන් කෙටි ක්‍රම ටිකක් තමා අපි බලන්න යන්නෙ.. 53  x 11 යන ගුණිතය සලකමු. 👉 සංඛ්‍යාවේ ඉලක්කම් දෙක එකට එකතු කරන්න… 5 + 3 = 8 👉 ඉලක්කම් දෙක දෙපැත්තටයි ඒ්වා එකතු කරාම ලැබුණු පිළිතුර මැදටයි එන විදිහට සංඛ්‍යාව ලියන්න…                           5 8 3 ❄❄ ඒ අනුව පිළිතුර 53 x 11 = 583 වේ. 🎈 ඒ විදිහටම මේකත් කරමු බලන්න..                           59 x 11 හැබැයි මේ වෙලාවෙදි ඉස්සෙල්ල විදිහට දාන්න බෑ වගේ නේද.. දැන් කෙලවෙනවා.. 😌 නෑ මේකත් ගොඩ දාගන්න පුලුවන්.. 🤩🤩 හරි මේ වගේ වෙලාවක ඉස්සෙල්ලා තරම් වැඩේ සරල නෑ. සරල නෑ කිව්වට ඒ හැටි අමාරුවකුත් නෑ ඉතින්.. 😆 පොඩි වැඩයි වැඩි වෙන්නෙ.. 👉 අපි අර ඉස්සෙල්ලා ගත්තු විදිහට 1 වෙනි පියවර මේකෙ ගත්තොත් 5 + 9 = 14 ක් එනවනෙ.. හැබැයි කලින් විදිහට උත්තරේ 5 14 9 කියල ගන්න බෑ.. 👉 මේකෙදි වෙන්නෙ කලින් විදිහට 4 මැද ඉලක්කම විදිහට එනවා.. ඊට පස්සෙ 1 මුල් අංකෙ වෙන 5ට එකතු වෙනවා.. එච්චරයි..                           1                           549